EconLanka Courses

ආර්ථික විද්‍යාව සදහා සැකසූ සියලුම පාඩම් මාලාව

ආර්ථික විද්‍යාව විශිෂ්ඨයෙකු සෙවනේ ඔබගේ ආර්ථික විද්‍යාව, සිහිනය ජයගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැත.

ආර්ථික විද්‍යාව සමස්ත විෂයය නිර්දේශයම ආවරණය වන පරිදි ඉහල ගුණාත්මකභාවයෙන් යුතු පරිපුර්ණ විෂයය කරුණු වඩාත් තාර්කිකව හා ආකර්ෂණීයව ඉගෙන ගත හැකි  විඩියෝ පාඩම් මාලාවක් 

අපගේ වෙබ් අඩවිය මගින් දැන්ම ලබාගත හැක.

නිබන්ධන කට්ටලය

ඔබට සෑම පාඩමක් සදහාම නොමිලේ නිවසටම ලැබෙන නිබන්ධන කට්ටල.

Live Classes

සියලුම Live Class Recording නැවත ඕනෑම වතාවක් බැලීමේ හැකියාව

ප්‍රශ්න පත්‍ර

සමස්ත විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකසා ඇති ප්‍රශ්න පත්‍ර කට්ටලය.