ECONLANKA.Com

Welcome EconLanka Learning System

Slide 1

Welcome Econlanka

A series of video lessons are now available through our website, which covers the entire syllabus of Economics in a more logical and attractive way.

Slide 2
previous arrow
next arrow

Theory

Revision

Paper

Speed Class

Past Papers

Examination Past Papers Free Download. Since 2008 – 2020 Exam Past Papers. This file Relevant to Sinhala Medium Students And, You Can Download the Papers link below. 

Course

Explore online courses designed to help develop your Economy Knowledge.

ආර්ථික විද්‍යාව විශිෂ්ඨයෙකු සෙවනේ ඔබගේ ආර්ථික විද්‍යාව, සිහිනය ජයගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැත.

ආර්ථික විද්‍යාව සමස්ත විෂයය නිර්දේශයම ආවරණය වන පරිදි ඉහල ගුණාත්මකභාවයෙන් යුතු පරිපුර්ණ විෂයය කරුණු වඩාත් තාර්කිකව හා ආකර්ෂණීයව ඉගෙන ගත හැකි  විඩියෝ පාඩම් මාලාවක් 

අපගේ වෙබ් අඩවිය මගින් දැන්ම ලබාගත හැක.

'' සෑම දිනයක්ම ඔබේ ජීවිතය වෙනස් කිරීමට තවත් අවස්ථාවකි ''

Kasun Thiwanka

නිබන්ධන කට්ටල

ඔබට සෑම පාඩමක් සදහා නොමිලේ නිවසටම ලැබෙන නිබන්ධන කට්ටල.

Live Classes

සියලුම Live Class Recording නැවත ඕනෑම වතාවක් බැලීමේ හැකියාව.

ප්‍රශ්න පත්‍ර

සමස්ත විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකසා ඇති ප්‍රශ්න පත්‍ර කට්ටලය.

ආර්ථික විද්‍යාව සදහා සැකසූ විඩීයෝ මාලාව

පහතින් දක්වා ඇති විඩීයෝ වලට අමතරව සම්පූර්ණ විඩීයෝ මාලාව ඔබට EconLanka වෙබ් අඩවියේ ඇති Courses ටැබ් එක මගින් නැරඹීමට හැක.

කොහොමද ඇත්තටම Econlanka වෙබ් අඩවියෙන් ඉගෙන ගන්නේ ?

ඇත්තටම econlanka.com කියන්නේ ආර්ථික විද්‍යාව හදාරන සියලුම සිසුන්හට ඔන්ලයින් හැදෑරීම සජීවිව පැවැත්වෙනට අමතරව එම පාඩම ඕනෑම මොහොතකදී නැවත නැරඹීමට හැකි පහසුකම් ලබා දී ඇති වෙබ් අඩවියකි. වැඩි විස්තර පහල ඇති Youtube Video මගින් ඔබට දැනගත හැකිය.

Play Video

Kasun Thiwanka

Econ Teacher

EconLanka තුළින් සාර්ථක වූ සිසුන් තැබූ අදහස්...

www.econlanka.com

Avishka

Kasun Sir is a calm and thoughtful tutor who really cares about Econ. He helped me through my final exams and I would highly recommend!

Christina

 Kasun Sir You are amazing at what you do! Your passion and dedication is beyond words! Thank you for getting me through this hard quick semester, I honestly would have never passed if it was not for your help! Thank you so much once again!

Kavindu

Classes with Kasun Sir have been so worthwhile! Sir has an amazing way of breaking things down so that they are understandable, and always keeping it light and fun.


අලුත් තොරතුරු සහ පාඩම් පිලිබද නවතම තොරතුරු සදහා